කවුරුන්ද නුඹ මේ හැටි මගෙ හිත සනසන...
හීනියට පිනි වැටෙන දවසක...
කුඩයක්වත් අතේ නැති හවසක...
බංකුවක් උඩ ඉඳගෙන අත් පටලාන...
සීතලට ගුලිවෙන්න පපුවට නොහිතාම...
ඇස් වලින් හිරකරං මං නුඹ ළඟම...
රළු මුවින් වුවනතම කිතිකවන...
දඟකරන කෙහෙරැල්ලක අතරමංව...
රතු වුනු කම්මුල් ආදරෙන් සිපගන්න...
ජීවිතේ දුක කඳුල අමතකම කරවන...
සෙනෙහස උඹේ පපුවම මගෙ පුරවන...
තුරුලතට ගෙන ආදරෙන් හිස පිරිමදින...
කවුරුන්ද නුඹ මේ හැටි මගෙ හිත සනසන...
-වන්දනා-
කුඩයක්වත් අතේ නැති හවසක...
බංකුවක් උඩ ඉඳගෙන අත් පටලාන...
සීතලට ගුලිවෙන්න පපුවට නොහිතාම...
ඇස් වලින් හිරකරං මං නුඹ ළඟම...
රළු මුවින් වුවනතම කිතිකවන...
දඟකරන කෙහෙරැල්ලක අතරමංව...
රතු වුනු කම්මුල් ආදරෙන් සිපගන්න...
ජීවිතේ දුක කඳුල අමතකම කරවන...
සෙනෙහස උඹේ පපුවම මගෙ පුරවන...
තුරුලතට ගෙන ආදරෙන් හිස පිරිමදින...
කවුරුන්ද නුඹ මේ හැටි මගෙ හිත සනසන...
-වන්දනා-
Comments
Post a Comment