ආදර මල් වල පාට කියන්නද ඒ වගෙ ලස්සන තව නෑ ඒ වගෙ ලස්සන තව නෑ මීදුම් පිණි පොද දෑස වසන් කළ සමනල් සිහිනය පිපුනා සමනල් සිහිනය පිපුනා දේදුණු රේඛා දෑසම තවරා තවමත් මල් සිත බලා සිටිනවා මීදුම තවරා සුළඟට ඈතක සගවා තුන් සිත දෑස හොරෙන් ඈත සොයනව අඳුර මැදින් එන්න සදලියේ දේදුණු සායම දෑසම බොද කර මාලති යායක හැලිලා මාලති යායක හැලිලා සීතල හිම කඳු යායක පියමැන දෙව්ලිය සිහිනෙට වැඩියා දෙව්ලිය සිහිනෙට වැඩියා ගායනය-කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ලියනගේ කෝට් ගණනක් වියදම් කරමින් බිහිවෙන ඉලොට්‍රොනික ගායකයින් සහ රිගින් ටෝන් පසුපස හබායන බාල බොලඳ ගායකයින් තම ලාභ ඉපැයීමට මගක් ලෙස පමණක් ගීතය දකිනා අවකාශයක බිහිවු අව්‍යාජමය රැඩිකල් හඬ පෞරුෂ යුගලය - කසුන් සමග ඉන්ද්‍රචාපා "ආදර මල් වල පාට කියන්නට" ... සාම්මානීය ගේය පද රචකයකු වන වසන්ත කුමාර කොබවකයන්ගේ ප්‍රතිභාපූර්ණ ගේය පද රචනයෙන්ද හැඩ වූ මෙම ගීතයේ ස්වර රචනය නවරත්න බණ්ඩාරයන්ගෙනි.... ආදරය , ප්‍රේමය යනු කුමක්ද..? එක් තැනෙක කරුණාරත්න දිවුල්ගනේ මහතා කියනවා "ආදරය සුන්දර වරදකි" කියලා ... චන්දන ලියනාරච්චි මහත්මයා කියනවා "ප්‍රේමය ලොව හ...