පෙම තවම මල්වරයි..












ලං කරන් .....
ඇස් පියන්.....
නොවිඳී පෙම සුන්දරයි.......

ඇස් වලින් .....
බැල්මකින් .....
සීරෙනා හිත කලබලයි .......

එක් නොවුණු .....
සිත් බිඳුණු ......
පෙම තවම මල්වරයි ......

-වන්දනා-

Comments

Popular posts from this blog

නිම්නාගේ ඉතිහාසය

ෆැන්ටසි හීන