නිමක් නැති හිතුවිල්ලක්...



විදිලියක් මෙන් පෙනී නොපෙනී යන.....
හදවතෙ බර ලේ නහර වැල් වේදනාවෙන් අඹරවන....
ඇහි පියන් යට ලවණ තිර පට අලවන.....
ආදරේ අංශුවක සුවඳ තොල් පෙති මත තවරන....
තප්පරෙන් එකකට මට මාව අමතක කරවන......

-වන්දනා-

❤️❤️❤️❤️❤️❤️❤️❤️

Comments

Post a Comment

Popular posts from this blog

නිම්නාගේ ඉතිහාසය

ෆැන්ටසි හීන